Friday, November 30, 2012

Butter කේක් සාදා ගන්නා ආකාරය


අවශ්‍ය ද්‍රව්‍ය:
Butter  250g
සීනි  225g
All purpose පිටි   225g
Milk  කෝප්ප ¼
මධයම ප්‍රමාණයේ බිත්තර 5
Baking powder  තේ හැදි 2
වැනිලා  තේ හැදි  2 

සාදා ගන්නා ආකාරය:
* මුලින්ම oven එක සෙල්සියස් 300ට රත් කර ගන්න.
* පිටි සහ Baking powder  එකට කලවම් කර තුන් වරක් හොදින් හලා ගන්න.
* ඉන් පසුව සීනි සහ butter  cream වන තෙක් හොදින් beat කර ගන්න. ඉන් පසුව බිත්තර වරකට එක බැගින් එකතු කරමින් හොදින් beat කරන්න.
* මෙම මිශ්‍රණයට, පිටි මිශ්‍රණය දමා ලී හැන්දකින් හොදින් කලවම් කරන්න. එයට වැනිලා සහ milk දමා හොදින් කලවම් කරන්න.
* ඉන් පසු කලින් butter ගා ගන්නා ලද 13*9 කේක් tray එකකට දමා සෙල්සියස් 300ට මිනිත්තු 45ක් බේක් කර ගන්න.

4 comments:

  1. මේකට ෆලෝවර් ලින්ක් එකක් දාන්න අදහසක් නැද්ද? එන්න පාර හොයා ගන්න ලේසිනේ එතකොට. ජය වේවා.

    ReplyDelete
  2. බොහොම ස්තුතී අදහසට! already added the follower link.

    ReplyDelete
  3. microwave oven eke kohomada heat eka hadaganne?

    ReplyDelete
  4. Is it okay if I don't use 300 celsius? My oven only has 270 and lower temperatures.

    ReplyDelete