Monday, October 27, 2014

කවිය (Poetry)

නූතන කවිය පිළිබඳ අරුත්බර සංවාදයක්....


Sunday, October 12, 2014

ශිතකරණෙ කතන්දරේ How Refrigerator Works





ඔබ දැනගත යුතුම ශීතකරණයේ කතාන්දරය. How Refrigerator works and it's History.
මිනිස්සු අතීතයේ ඉඳලම කෑම කල් තියා ගන්න විවිද උපක්‍රම සෙව්වා. Ice House වල ඉඳල මේ අදහස අද දක්වා දියුණු උනේ මෙන්න මේ විදියටයි. ඒ වගේම එකේ ඇතුලත තියෙන තාෂණය කොහොමද වැඩ කරන්නේ කියලත් මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්.

Wednesday, October 1, 2014

පරණ කරපු (Antique) Table එක


How to Refinish Antique Tables.
ගෙදරට ලෙහෙසියෙන්ම සහ ලාබෙට පරණ තාලේ table 1ක් හදා ගන්න එක හරිම ලෙහෙසියි. බලන්න මේ වීඩියෝ එක.