Friday, March 22, 2013

අපිටම සාදාගත හැකි Pull-Up Bar


ලොකු වියදමක් යන්නෙ නැතුව අපිටම කියල පොඩි exercise මැෂින් 1ක් හදා ගනිමු. 
දල සටහන
මේ වීඩියෝ එක බලල ඉන්න වැඩේ කරන්න කලින්.

මෙ තියෙන්නෙ ඉදිරිපසපෙනුම.


පැති පෙනුම

බිතියට fix කර ගත හකි clip දෙක.

 මේ  clip දෙක යකඩ වලින්ම හදා ගන්න පුලුවන්. ඒක තමන් සකස් කර ගන්නා ලී පටිය රඳව ගන්න පහසු වෙන ආකාරයට size එක හදා ගන්න. ඇන දාගත හැකි අකාරයට සිදුරු විද ගන්න අමතක කරන්න එපා.

අපිට clip දෙකක් හදා ගනම අවශ්‍ය  නෑ. දොරට උඩින් ලී පටියක් සවි කර ගන්නත් පුලුවන් පහල රූපයට අනුව.


හදා ගන්න පුලුවන් උනොත් මගේ page එකට comment 1ක් දාන්න. යාලුවන්ටත් මේක share කරන්න අමතක කරන්න එපා.

Monday, March 11, 2013

All in one Cake (Light + Sound + Motion + Art )


පාටක් නැති වර්ණ (Is color an illusion?)

වර්ණ කියල දෙයක් විශ්වයේ පවතිනවද? Color does not actually exist... what exists is light.
Your eye doesn't simply see color — your brain creates it by drawing on knowledge of what things should look like.