Thursday, August 15, 2013

Photoshop Tutorial 3 - ඇඟ හදාගන්න Liquify Effect

ඇඟ හදාගන්න Photoshop බෙහෙත.

පහල තියෙන ලින්ක් දෙකෙන් පලමු වීඩියො දෙක බලන්න පුලුවන්



Photoshop Tutorial 1 - Layers වලින් වැඩ ගන්නේ කොහොමද?
Photoshop Tutorial 2 - ෆොටෝ එකක් කළු සුදු කරන්නේ කොහොමද
http://youtu.be/Om2--mQ099I

Thursday, August 1, 2013

දන්නවද Image Sensor වැඩ කරන හැටි


මේ තියෙන්නෙ පහුගිය සතියෙ මම ගනිපු පොඩි උත්සාහයක් කමරා සෙන්සර් (camera sensor) ගැන මම ඉගෙන ගනිපු දේ අනිත් අයත් එක්ක බෙදා ගන්න. මෙකෙන් මම CCD සහ CMOS තාක්ශණයන් ගැන සරලව කතා කරනවා. බොහෝ විට ඔයාලට මෙකෙන් පොඩි හරි දෙයක් අහුල ගන්න පුලුවන් වෙවි. කමතී ඔයාලගෙ අදහසුත් දැන ගන්න.