Sunday, May 26, 2013

මොකක්ද මේ Microwave?

Microwave oven එක අහන්බෙන් හොයාගනිපු නිපැයුමක්. කොහොමද මේ Microwave එක වැඩ  කරන්නෙ. මොකක්ද මැග්නට්‍රොන් එක  කියන්නෙ. ප්ලාස්ටික් හදන්න  ගන්න BPA අපි හිතන  තරම් නරකද? වැඩි විස්තර දැන ගන්න බලන්න මේ වීඩියෝ එක.