Friday, January 18, 2013

මොකක්ද මේ 3D sound?



මොකක්ද මේ ත්‍රිමාන ශබ්ද (3D sound). කොහොමද අපි පරිසරයෙ ශබ්ද හඳූනගන්නෙ.3D ශබ්ද පටිගත කරන්නෙ කොහොමද. මේ හැම දෙයක්ම මේ වීඩියෝ එකේන් කතා වෙනව. ඒ වගෙම තමා 3D sound track එකක්(virtual haircut) අහන්නත් පුලුවන් මේ වීඩියෝ එකෙන්. බලල යාලුවන්ටත් share කරන්න.


No comments:

Post a Comment