Sunday, November 29, 2015

අද්භූත ආලෝකයේ හැසිරීම - Relativity (Part 3)

The Mystery of Light and the Theory of Relativity.
දන්නවද ආලෝකයේ අද්භූත හැසිරීම විද්‍යාව තුල කතාබහ වෙන්න ගත්තේ අයින්ස්ටයින් මහත්තයට කලින්. එතකොට සාපේක්ෂතා වාදයට කලින් තව මොනවද ඒ සම්භන්දව විද්‍යාව තුල කතා උනේ.


සාපේක්ෂතා වාදයේ අතීත කතාව - Relativity (Part 2)

History of relativity.
බොහෝ අය හිතන්නේ අයින්ස්ටයින් මහත්තයට කලින් සාපේක්ෂතා වාදයක් නැහැ කියල, බලන්නකො මේ අතීත කතාව.

Sunday, October 25, 2015

පටන් ගනිමුද සාපේක්ෂතා වාදය - Relativity (Part 1)

සාපේක්ෂතා වාදය තේරුම් ගන්න එක මාරම ගේමක්. ඉස්කෝලේදිත් ඒක හරියට ඉගැන්නුවේ නැහැනේ. මේ වීඩියෝ set එක බැලුවොත්, ඒක ටිකක් තේරුම් ගන්න පහසු වේවි.
We haven’t had chance to study Einstein Relativity at school,  so we always thought it’s so hard to understand. Check this out. Hope you will learn the beauty of the universe in Einstein viewpoint.


Thursday, October 1, 2015

Secrets of Magic පාවෙන ගැහැණිය (Part 4)

The Levitating Woman.
මැජික්  කරුවො නම් මේකට කැමති වෙන එකක් නෑ. බලන්න ඒ ඇයි කියල.
Breaking the Magician's Code.

Tuesday, June 16, 2015

අඳුරු පදාර්තය Dark Matter - අද්භූත සක්වළ (Part 11)

මෙතරම් වේගයකින් මන්දාකිනි වල තිබෙන ග්‍රහ පද්දතීන් බ්‍රමණය වීමේ රහස කුමක්ද?
විශ්වය කැඩී වෙන්වී නොයන ලෙස එකට බැඳ තබා ගන්නා මේ අත්භූත අඳුරු පදාර්තය සැබෑවක්ද?
We believe that most of the matter in the universe is dark. Let's see why?

Tuesday, May 12, 2015

ඇත්තටම අපි real ද? Fermi paradox - අද්භූත සක්වළ (Part 9)

බැරිවෙලාවත් අපි supercomputer එකක් තුල වෙනත් දියුණු ජීවයක් විසින් හදාපු game එකක ජීවත් වෙනව වෙන්න බැරිද?Are We Living Inside a Computer Simulation? (The Simulation Argument)
ඇත්තටම අපි real ද? අපි information ටිකක් විතරක් වෙන්න බැරිද? (Holographic principle)
මෙතෙක් කලක් පිටසක්වල ජීවයක් හමු නොවුනේ ඒ කරුණු නිසාද නිසාද?

විශ්වයේ අත්භූත පාලම Wormhole? අද්භූත සක්වළ (Part 8)

විශ්වයේ ඈත කෙළවරකට යන එක අපිට තාම සිහිනයක්. අයින්ස්ටයින් මහත්තයා සෙව්ව රහස ඒකද? විද්‍යාව තුල කතාවෙන කාල-අවකාශ පාලම් විද්‍යා ප්‍රභන්ධ විතරක්ම වෙයිද?
A wormhole is a theoretical passage through space-time that could create shortcuts for long journeys across the universe. 

Tuesday, April 7, 2015

කෝ මේ Alien කට්ටිය Farmi paradox - අද්භූත සක්වළ (Part 7)

පිටසක්වල ජිවය සොයා යන කතාබහ
Where is everybody?(කෝ මේ කට්ටිය?)
Could we be alone in our part of the galaxy, or more dramatic still, could we be the only technological society in the universe?

Princess Birthday Cake

දුවට හදාපු Birthday කේක් එක.

විශ්වයේ මහා කුහරය Bootes Void - අද්භූත සක්වළ (Part 6)


ආලෝක වර්ෂ මිලියන 250 පමණ අති විශාල මේ කුහරය Type iii Aliens වෙන්න පුලුවන්ද?
විශ්වයේ රහස් සොයා යන අයට වැදගත් තවත් කතා බහක්.

Monday, March 9, 2015

මේ විශ්වය තුල අපි හැර වෙනත් ජීවින් ඇත්නම් ඒ අය කුමන ආකාරයේ තාක්ෂණික දියුණුවක් කාලයත් සමග ඇතිවෙන්න පුලුවන්ද? Kardashev scale එක ඒ සඳහා ඉතා වැදගත් මිනුම් දණ්ඩක්. ඒ වගේම Dyson sphere සහ Von Neumann probes  ගැනත් අපි තුල සාමාන්‍ය දැනුමක් තිබීම වැදගත් Aliens ගැන හදාරන්න කැමති අයට මේ video එක ඉතා වැදගත් වේවි.


Saturday, February 21, 2015

Type 1 Aliens - අද්භූත සක්වළ (Part 4)


Kardashev's scale - How to Measure the Power of Alien Civilizations.
පිටසක්වල ජීවින් මොනතරම් powerful ඇත්ද?

Chimp, Human and Alien


චිම්පන්සීස් සහ අපි අතර ඇති පරිණාමික වෙනස මත පිටසක්වල ජීවින්ගේ තාක්ෂණික දියුණුව ගැන සිතා ගත හැකි පොඩි අදහසක්.