Sunday, March 20, 2016

Secrets of Magic අතේ නොඇනෙන hidden spike trick (Part 6)


වීඩියෝ-කතා Youtube එකේ subscribers ල 9000ක් උනු දවසේ අත තුවාල කරගන්නේ නැතුව දරුණු මැජික් එකක් කරන හැටි දැන ගනිමුද?
Hidden spike in paper bag trick revealed.

කාඩ්බෝඩ් කැදැල්ල (Cardboard Home) and 5000+ FB fans


Special relativity (විශේෂ සාපේක්ෂතාවාදය) - Relativity (Part 5)


අපි සොයා ගත්තා "ගුරුත්ව තරංග": Gravitational Waves - අද්භූත සක්වළ (Part 15)

විද්‍යාව තුල ලොකු ආන්දෝලනයක් ඇතිකල "ගුරුත්ව තරංග" ගැන සිංහලෙන් සරලවම දැනගමුද.


Farts, පූ০০ හෙවත් අධෝවාතය




21ක් වන සියවසේ පූ০০ Escape Theories සහ පූ০০ App.
ඒ විතරක් නෙමේ තවත් බොහෝ දෑ...
Why do farts smell?
Are human farts really flammable?
Chemical structure of farts.

විශ්වයේ කුඩාම තැන සිට ලොකුම තැනට - අද්භූත සක්වළ (Part 15)


The Smallest to the Biggest thing in the Universe
විශ්වයේ කුඩාම තැන සිට ලොකුම තැනට එකම තැනකින් බලා ගන්න. මේ ගැන හදාරන අයට පාසල් යන යාළුවන්ට ඉතාමත් වැදගත් වේවි.

Saturday, January 23, 2016

විශ්වය කොතරම් විශාලද? How big is the universe? - අද්භූත සක්වළ (Part 14)


How big is the universe?
විශ්වය හරි අපූරුයි. පරක් තෙරක් සොයා ගන්න බෑ. විද්‍යාව කොහොමද එකේ විශාලත්වය ගැන කතා කරන්නෙ. මේ වීඩියෝ එකෙන් ඒක ගැන අදහසක් දැන ගන්න පුළුවන්. 

සිරී හෙවත් සුමනසිරී (Sumanasiri)


පරමාණු බෝම්බයේ කතාව - Relativity (Part 4)

Facebook video link -
https://www.facebook.com/video.php?v=791831590962445

සාපේක්ෂතා වාදය තුල සැඟව ගිය පරමාණු බෝම්බයේ කතාව.
අයින්ස්ටයින්ගේ කටහඬ සිංහලෙන් අහමුද?
Have you ever heard Einstein voice in Sinhala? Check this out.
This is the part 1 of "Story of the atomic bomb cloaked by relativity" story.

Secrets of Magic මැවෙන නැතිවෙන බෝතල් (Part 5)

මැජික් කරුවන්ට මල පනින, මැවෙන නැතිවෙන බෝතල් පිටුපස ඇති රහස.
America's Got Talent winner Mat Franco s' multiplying bottles revealed.