Saturday, November 29, 2014

Big Bang - අද්භූත සක්වළ (Part 1)

මහා පිපුරුම (BiG  Bang) පිපුරුමක්ද? එයද විශ්වයේ අරම්භය?


Friday, November 14, 2014

Secrets of Magic නැතිවුනු ලුණු කුඩු (Part 2)

නැතිවෙන ලුනු කුඩු සහ වාතයෙන් කාඩ් මැවෙන මැජික් ගැන දැන ගන්න කැමතිද?

Secrets of Magic නැතිවුණු ෆෝනය (Part 1)

ඇමරිකානු ඩොලර් මිලියනයක් දිනන්න හේතුවුණු මැජික් එකේ පිටුපස තිබුණු විද්‍යාව.

Monday, October 27, 2014

කවිය (Poetry)

නූතන කවිය පිළිබඳ අරුත්බර සංවාදයක්....


Sunday, October 12, 2014

ශිතකරණෙ කතන්දරේ How Refrigerator Works





ඔබ දැනගත යුතුම ශීතකරණයේ කතාන්දරය. How Refrigerator works and it's History.
මිනිස්සු අතීතයේ ඉඳලම කෑම කල් තියා ගන්න විවිද උපක්‍රම සෙව්වා. Ice House වල ඉඳල මේ අදහස අද දක්වා දියුණු උනේ මෙන්න මේ විදියටයි. ඒ වගේම එකේ ඇතුලත තියෙන තාෂණය කොහොමද වැඩ කරන්නේ කියලත් මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්.

Wednesday, October 1, 2014

පරණ කරපු (Antique) Table එක


How to Refinish Antique Tables.
ගෙදරට ලෙහෙසියෙන්ම සහ ලාබෙට පරණ තාලේ table 1ක් හදා ගන්න එක හරිම ලෙහෙසියි. බලන්න මේ වීඩියෝ එක.

Sunday, September 14, 2014

ඉසුරුමුණියේ මිනිසා සහ අශ්ව හිස කයිමෙරා (Chimera) අදහසක් වෙන්න පුලුවන්ද?
ස්ත්‍රී දුෂණ හා මිනීමැරුම් වලින් රිංග යා හැකි මිනිස් කයිමෙරාවන්?
විසි වෙනි ශතවර්ෂය ආරම්භයත් සමග විද්‍යාව, පරිණාමය තුල ඇති නොවූ අරුම පුදුම සත්වයන් ලෝකය තුල බිහි කරන්න පර්යේෂණ ආරම්භ කලා.
විද්‍යාගාර තුල කයිමෙරාවන් බිහි උනේ එකේ ප්‍රතිපලයක් විදියටයි. මේ සොයා ගැනීම් ලොව කෙතරම් වෙනස් කරාවිද?
සියල්ල මේ සරලව මේ වීඩියෝ එක තුලින්.

Wednesday, September 10, 2014

ලොව තහනම් කල මිනිස් ක්ලෝනීකරනය (Human Cloning)

වීඩියෝ-කතා 50ස් වෙනි වීඩියෝ එක.
Will There Ever Be Another You?
ලොව තහනම් කල මිනිස් ක්ලෝනීකරනය (Human Cloning)

Saturday, June 21, 2014

Thursday, June 5, 2014

නව සොයාගැනීම් - 2013 New Inventions

නව සොයාගැනීම් ගැන උන්නන්දුවක් දක්වන හැමෝටම. අපේ කෙනෙකුගේ අලුත්ම  සොයා ගැනීමකුත් ගැනත් මේකෙන් කතා කරනවා.

 
YouTube - http://www.youtube.com/videokatha
Blog - http://www.videokatha.blogspot.com
FaceBook - http://www.facebook.com/videokatha

Monday, April 28, 2014

Gravity (Movie) චිත්‍රපටයේ අමූලික බොරු.


Gravity චිත්‍රපටයේ අමූලික බොරු.
False Facts About Gravity Movie.
මෙතෙක් කලකට නිපදවුනු සුපිරිම විද්‍යා ප්‍රබනධ චිත්‍රපටයේ තිබුණු භෞතික විද්‍යා ගැටළු.

Web - http://www.videokatha.com
YouTube - http://www.youtube.com/videokatha
Blog - http://www.videokatha.blogspot.com
FaceBook - http://www.facebook.com/videokatha

Saturday, March 29, 2014

සිරියාවතීගේ Fake Profile එක

 

ලෙහෙසියෙන්ම හොර Facebook ගිණුම් සොයාගමු.
How to identify fake Facebook accounts

Web - www.videokatha.com
YouTube - www.youtube.com/videokatha
Blog - www.videokatha.blogspot.com
FaceBook - www.facebook.com/videokatha

Monday, February 24, 2014

Sexy HDR


HDR ෆොටෝ ගැන ඉගෙන ගන්න ඕනෙ නම් මේක බලන්නම වෙනවා.

Web - www.videokatha.com
YouTube - www.youtube.com/videokatha
Blog - www.videokatha.blogspot.com
FaceBook - www.facebook.com/videokatha

Friday, January 10, 2014

හරිම ලෙහෙසි ග්‍රැෆික් (Online Photo Editors)

ෆොටෝ එඩිට් කරන්න මෙන්න ලෙහෙසිම ක්‍රමය.
Editing your photos is easy with web photo editing tools.