විශ්වයේ ඈත කෙළවරකට යන එක අපිට තාම සිහිනයක්. අයින්ස්ටයින් මහත්තයා සෙව්ව රහස ඒකද? විද්‍යාව තුල කතාවෙන කාල-අවකාශ පාලම් විද්‍යා ප්‍රභන්ධ විතරක්ම වෙයිද? A wormhole is a theoretical passage through space-time that could create shortcuts for long journeys across the universe.
පිටසක්වල ජිවය සොයා යන කතාබහ Where is everybody?(කෝ මේ කට්ටිය?) Could we be alone in our part of the galaxy, or more dramatic still, could we be the only technological society in the universe?