මේ
project එකෙන් මම උත්සාහ කරන්නෙ බිතරයක් කඩන්නෙ නැතුව ඒක අතුලෙදිම කහ මදයයි, සුදු මදය්යි mix කරන්න පුලුවන්ද කියල බලන්න. ඔයාලට මීට වඩා හොඳ ideas එනවනම් මට comment එකක් දාන්න.
Saturday, June 15, 2013
My Egg Project
I just had one crazy idea to scramble an egg without opening it. let's see how did that work. බලමුද මගේ බිත්තර project එක.
Sunday, May 26, 2013
මොකක්ද මේ Microwave?
Microwave oven එක අහන්බෙන් හොයාගනිපු නිපැයුමක්. කොහොමද මේ Microwave එක වැඩ කරන්නෙ. මොකක්ද මැග්නට්‍රොන් එක කියන්නෙ. ප්ලාස්ටික් හදන්න ගන්න BPA අපි හිතන තරම් නරකද? වැඩි විස්තර දැන ගන්න බලන්න මේ වීඩියෝ එක.
Sunday, April 28, 2013
Google Glass (ගූගල් ග්ලාස්)
2012 එලියට ආපු හොඳම invention එක. දන්න සින්හලෙන් ඒක මොකක්ද කියල සරලවම බලමු.
Saturday, April 13, 2013
Paper Craft සහ කඩදාසි කාර්
ත්‍රිමාන වස්තූන් හදන්න හොඳම මාද්යක් තමා මේ paper craft කියන්නෙ. ඒක අපි හිතන තරම් අමාරු නෑ. හැඩතල කපන්න, අලවන්න දන්න ඕනෙම කෙනෙකුට මේ වැඩේ පහසුවෙන්ම කරන්න පුලුවන්. අපෙ පාසල් යන යාලුවන්ට නම් අත්කම් වලට මේක ගොඩක්ම වදගත් වේවි.
Subscribe to:
Posts (Atom)