Tuesday, May 12, 2015

විශ්වයේ අත්භූත පාලම Wormhole? අද්භූත සක්වළ (Part 8)

විශ්වයේ ඈත කෙළවරකට යන එක අපිට තාම සිහිනයක්. අයින්ස්ටයින් මහත්තයා සෙව්ව රහස ඒකද? විද්‍යාව තුල කතාවෙන කාල-අවකාශ පාලම් විද්‍යා ප්‍රභන්ධ විතරක්ම වෙයිද?
A wormhole is a theoretical passage through space-time that could create shortcuts for long journeys across the universe. 

Tuesday, April 7, 2015

කෝ මේ Alien කට්ටිය Farmi paradox - අද්භූත සක්වළ (Part 7)

පිටසක්වල ජිවය සොයා යන කතාබහ
Where is everybody?(කෝ මේ කට්ටිය?)
Could we be alone in our part of the galaxy, or more dramatic still, could we be the only technological society in the universe?

Princess Birthday Cake

දුවට හදාපු Birthday කේක් එක.

විශ්වයේ මහා කුහරය Bootes Void - අද්භූත සක්වළ (Part 6)


ආලෝක වර්ෂ මිලියන 250 පමණ අති විශාල මේ කුහරය Type iii Aliens වෙන්න පුලුවන්ද?
විශ්වයේ රහස් සොයා යන අයට වැදගත් තවත් කතා බහක්.