Sunday, September 14, 2014

ඉසුරුමුණියේ මිනිසා සහ අශ්ව හිස කයිමෙරා (Chimera) අදහසක් වෙන්න පුලුවන්ද?
ස්ත්‍රී දුෂණ හා මිනීමැරුම් වලින් රිංග යා හැකි මිනිස් කයිමෙරාවන්?
විසි වෙනි ශතවර්ෂය ආරම්භයත් සමග විද්‍යාව, පරිණාමය තුල ඇති නොවූ අරුම පුදුම සත්වයන් ලෝකය තුල බිහි කරන්න පර්යේෂණ ආරම්භ කලා.
විද්‍යාගාර තුල කයිමෙරාවන් බිහි උනේ එකේ ප්‍රතිපලයක් විදියටයි. මේ සොයා ගැනීම් ලොව කෙතරම් වෙනස් කරාවිද?
සියල්ල මේ සරලව මේ වීඩියෝ එක තුලින්.

Wednesday, September 10, 2014

ලොව තහනම් කල මිනිස් ක්ලෝනීකරනය (Human Cloning)

වීඩියෝ-කතා 50ස් වෙනි වීඩියෝ එක.
Will There Ever Be Another You?
ලොව තහනම් කල මිනිස් ක්ලෝනීකරනය (Human Cloning)

Saturday, June 21, 2014

Thursday, June 5, 2014

නව සොයාගැනීම් - 2013 New Inventions

නව සොයාගැනීම් ගැන උන්නන්දුවක් දක්වන හැමෝටම. අපේ කෙනෙකුගේ අලුත්ම  සොයා ගැනීමකුත් ගැනත් මේකෙන් කතා කරනවා.

 
YouTube - http://www.youtube.com/videokatha
Blog - http://www.videokatha.blogspot.com
FaceBook - http://www.facebook.com/videokatha