Facebook video link - https://www.facebook.com/video.php?v=791831590962445
සාපේක්ෂතා වාදය තුල සැඟව ගිය පරමාණු බෝම්බයේ කතාව. අයින්ස්ටයින්ගේ කටහඬ සිංහලෙන් අහමුද? Have you ever heard Einstein voice in Sinhala? Check this out. This is the part 1 of "Story of the atomic bomb cloaked by relativity" story.
සාපේක්ෂතා වාදය තේරුම් ගන්න එක මාරම ගේමක්. ඉස්කෝලේදිත් ඒක හරියට ඉගැන්නුවේ නැහැනේ. මේ වීඩියෝ set එක බැලුවොත්, ඒක ටිකක් තේරුම් ගන්න පහසු වේවි. We haven’t had chance to study Einstein Relativity at school, so we always thought it’s so hard to understand. Check this out. Hope you will learn the beauty of the universe in Einstein viewpoint.