Sunday, October 12, 2014

ශිතකරණෙ කතන්දරේ How Refrigerator Works





ඔබ දැනගත යුතුම ශීතකරණයේ කතාන්දරය. How Refrigerator works and it's History.
මිනිස්සු අතීතයේ ඉඳලම කෑම කල් තියා ගන්න විවිද උපක්‍රම සෙව්වා. Ice House වල ඉඳල මේ අදහස අද දක්වා දියුණු උනේ මෙන්න මේ විදියටයි. ඒ වගේම එකේ ඇතුලත තියෙන තාෂණය කොහොමද වැඩ කරන්නේ කියලත් මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්.

1 comment: