Sunday, September 14, 2014

ඉසුරුමුණියේ මිනිසා සහ අශ්ව හිස කයිමෙරා (Chimera) අදහසක් වෙන්න පුලුවන්ද?
ස්ත්‍රී දුෂණ හා මිනීමැරුම් වලින් රිංග යා හැකි මිනිස් කයිමෙරාවන්?
විසි වෙනි ශතවර්ෂය ආරම්භයත් සමග විද්‍යාව, පරිණාමය තුල ඇති නොවූ අරුම පුදුම සත්වයන් ලෝකය තුල බිහි කරන්න පර්යේෂණ ආරම්භ කලා.
විද්‍යාගාර තුල කයිමෙරාවන් බිහි උනේ එකේ ප්‍රතිපලයක් විදියටයි. මේ සොයා ගැනීම් ලොව කෙතරම් වෙනස් කරාවිද?
සියල්ල මේ සරලව මේ වීඩියෝ එක තුලින්.

1 comment:

  1. ඉසුරුමුණියේ මිනිසා සහ අශ්ව හිස කයිමෙරා (Chimera)....?????

    ReplyDelete