Thursday, August 1, 2013

දන්නවද Image Sensor වැඩ කරන හැටි


මේ තියෙන්නෙ පහුගිය සතියෙ මම ගනිපු පොඩි උත්සාහයක් කමරා සෙන්සර් (camera sensor) ගැන මම ඉගෙන ගනිපු දේ අනිත් අයත් එක්ක බෙදා ගන්න. මෙකෙන් මම CCD සහ CMOS තාක්ශණයන් ගැන සරලව කතා කරනවා. බොහෝ විට ඔයාලට මෙකෙන් පොඩි හරි දෙයක් අහුල ගන්න පුලුවන් වෙවි. කමතී ඔයාලගෙ අදහසුත් දැන ගන්න.


No comments:

Post a Comment