Sunday, July 21, 2013

Photoshop Tutorial 1 - Layers වලින් වැඩ ගන්නේ කොහොමද?


නොමිලේම ෆොටෝෂොප් ඉගෙනගනිමු.
ෆොටෝෂොප් පාඩම් මාලාවේ පළමු කොටස.
ෆොටෝෂොප් ආරම්භය
එහි ප්‍රධාන ටූල්ස් පැනල් එක
අලුතෙන්  file එකක් open කරන්නේ කොහොමද?
Layers වලින් වැඩ ගන්නේ කොහොමද?

බලන්න මේ විඩියෝ එක.
 



5 comments:

  1. ගොඩක් වටින වැඩක් යාළු..පසුබිමේ ඇහෙන සංගීතය නම් සමහර වෙලාවට එපා වෙනවා..දිගටම කරන්න සුභ පැතුම්...

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි යාළුවා... :)

    ReplyDelete
  3. නියම වැඩක් ගොඩක් ස්තුතියි.....දිගටම ෆොටෝෂොප් කියල දෙන්න ගොඩක් වැදගත් අපිට.... ...

    ReplyDelete