ලොකු වියදමක් යන්නෙ නැතුව අපිටම කියල පොඩි exercise මැෂින් 1ක් හදා ගනිමු.
දල සටහන
මේ වීඩියෝ එක බලල ඉන්න වැඩේ කරන්න කලින්.
මෙ තියෙන්නෙ ඉදිරිපසපෙනුම.
පැති පෙනුම
බිතියට fix කර ගත හකි clip දෙක.
මේ clip දෙක යකඩ වලින්ම හදා ගන්න පුලුවන්. ඒක තමන් සකස් කර ගන්නා ලී පටිය රඳව ගන්න පහසු වෙන ආකාරයට size එක හදා ගන්න. ඇන දාගත හැකි අකාරයට සිදුරු විද ගන්න අමතක කරන්න එපා.
අපිට clip දෙකක් හදා ගනම අවශ්‍ය නෑ. දොරට උඩින් ලී පටියක් සවි කර ගන්නත් පුලුවන් පහල රූපයට අනුව.
හදා ගන්න පුලුවන් උනොත් මගේ page එකට comment 1ක් දාන්න. යාලුවන්ටත් මේක share කරන්න අමතක කරන්න එපා.
nice
ReplyDeleteෙකාෙහ්ෙදා් යද්දි අහම්බෙන් ෙම් බ්ෙලාග් ඒක හම්බවුෙන්. පට්ට මචං. ලංකාෙව උබ ව ෙග් උන් අඩුයි මචං. දන්න ෙද් කියලා ෙදන උන් නෑති තරම් දැන්. ෙදමාපියන්ෙග ෙහාදකම මචන්.. - රවි.
ReplyDeletesira
ReplyDeleteniyamai niyamai, jaya wewa
ReplyDelete