චන්ද්‍රිකා තාක්ශණයෙන් අපි ගන්න එක වැදගත් අන්ගයක් තමා GPS තාක්ශණය. ඒක කොහොමද වැඩ කරන්නෙ කියල සරලව මේ වීඩියො එකෙන් මම කතා කරනවා.
Monday, December 31, 2012
GPS වැඩ කරන හැටි බලමු
How GPS Works:
චන්ද්‍රිකා තාක්ශණයෙන් අපි ගන්න එක වැදගත් අන්ගයක් තමා GPS තාක්ශණය. ඒක කොහොමද වැඩ කරන්නෙ කියල සරලව මේ වීඩියො එකෙන් මම කතා කරනවා.
චන්ද්‍රිකා තාක්ශණයෙන් අපි ගන්න එක වැදගත් අන්ගයක් තමා GPS තාක්ශණය. ඒක කොහොමද වැඩ කරන්නෙ කියල සරලව මේ වීඩියො එකෙන් මම කතා කරනවා.
Thursday, December 27, 2012
ලොව දරුණුම සංහාරය (The worst massacre)
ලොව දරුණුම සංහාරය සහ ඒ හා සම්බන්ධ චිත්‍රපට, මේ වීඩියො එකෙන් මම කතා කරනවා.
Wednesday, December 12, 2012
ත්‍රිමානත්වය මායාවක්ද..
මේ video එක මම කලේ මගේ ත්‍රිමාණත්වය ගැන තියෙන idea එක කතා කරන්න. මම හිතන විදියට අපි නිවැරදි ත්‍රිමාණත්වය දකින්නෙ නෑ. ඒක අපි අපේ මනස තුල හදා ගත්තු දෙයක්. මේකෙ video 2ක් තියෙනවා. දෙකම බැලුවම ඔයාලට තේරේවි මම මේ අදහස් කරන්නෙ මොකක්ද කියලා.
ත්‍රිමාණත්වය මායාවක්ද? Part 1
ත්‍රිමාණත්වය මායාවක්ද? Part 2
3D TV ගැන දැනගමු Part 1
http://www.youtube.com/watch?v=Eh4ccNTKT-Q3D TV ගැන දැනගමු Part 2
http://www.youtube.com/watch?v=WgOlHRheXH4
Aerial perspective
http://en.wikipedia.org/wiki/Aerial_perspective
Curvilinear perspective
http://en.wikipedia.org/wiki/Curvilinear_perspective
Light and shade
http://en.wikipedia.org/wiki/Shading
Depth of field
http://en.wikipedia.org/wiki/Depth_of_field
Vergence
http://en.wikipedia.org/wiki/Convergence_%28eye%29#Convergence
http://anthro.palomar.edu/primate/prim_1.htm
http://en.wikipedia.org/wiki/Visual_field
Do we see 2D or 3D
http://answers.yahoo.com/question/index?qid=20110213075036AAuHXtE
http://wiki.answers.com/Q/Do_humans_have_2D_or_3D_vision
Parallax
http://en.wikipedia.org/wiki/Parallax
3D TV ගැන දැනගමු (How 3-D TV Works)
මේ vide එකෙන් මම උත්සාහ කරන්නෙ 3D TV වැඩ කරන හටි සරලව කියා දෙන්න. දැනට
තියෙන 3D TV බලන්න අපිට විශෙෂ කන්නාඩි දාන්න වෙනවා.ඒකෙ ප්‍රදාන කොටස්
දෙකයි. ඒ ක්‍රම දෙක වැඩ කරන හැටි මෙක බලුවම idea 1ක් ගන්න පුලුවන්. මේ එකේ
අනික් කොටස බලන්න අමතක කරන්න එපා. එකෙන් මම මේ වල තියෙන මට පේන අඩුපඩු කම්
ගන කතා කරනවා.
Part 1
How 3-D TV Works
http://electronics.howstuffworks.com/3d-tv.htm
Active Shutter 3D Technology for HDTV
http://phys.org/news173082582.html
http://en.wikipedia.org/wiki/Active_shutter_3D_system
More companies, such as Sony, Panasonic and Philips, are joining LG in launching more passive 3D TVs.
http://asia.cnet.com/passive-3d-tv-roundup-update-62212638.htm
Active 3D vs. Passive 3D
http://www.flatpanelshd.com/focus.php?subaction=showfull&id=1299265133
http://www.pcworld.com/article/225218/active_3d_vs_passive_3d.html
http://www.pcmag.com/article2/0,2817,2406659,00.asp
Polarized 3D system
http://en.wikipedia.org/wiki/Polarized_3D_system
Subscribe to:
Posts (Atom)