Saturday, January 23, 2016

විශ්වය කොතරම් විශාලද? How big is the universe? - අද්භූත සක්වළ (Part 14)


How big is the universe?
විශ්වය හරි අපූරුයි. පරක් තෙරක් සොයා ගන්න බෑ. විද්‍යාව කොහොමද එකේ විශාලත්වය ගැන කතා කරන්නෙ. මේ වීඩියෝ එකෙන් ඒක ගැන අදහසක් දැන ගන්න පුළුවන්. 

සිරී හෙවත් සුමනසිරී (Sumanasiri)


පරමාණු බෝම්බයේ කතාව - Relativity (Part 4)

Facebook video link -
https://www.facebook.com/video.php?v=791831590962445

සාපේක්ෂතා වාදය තුල සැඟව ගිය පරමාණු බෝම්බයේ කතාව.
අයින්ස්ටයින්ගේ කටහඬ සිංහලෙන් අහමුද?
Have you ever heard Einstein voice in Sinhala? Check this out.
This is the part 1 of "Story of the atomic bomb cloaked by relativity" story.

Secrets of Magic මැවෙන නැතිවෙන බෝතල් (Part 5)

මැජික් කරුවන්ට මල පනින, මැවෙන නැතිවෙන බෝතල් පිටුපස ඇති රහස.
America's Got Talent winner Mat Franco s' multiplying bottles revealed.