Sunday, July 21, 2013

Photoshop Tutorial 2 - ෆොටෝ එකක් කළු සුදු කරන්නේ කොහොමද?


නොමිලේම ෆොටෝෂොප් ඉගෙනගනිමු.
ෆොටෝෂොප් පාඩම් මාලාවේ දෙවන කොටස.
මේකෙදී ප්‍රධාන වශයෙන්ම ෆොටෝ එකක් කළු සුදු කරන්නේ කොහොමද කියල බලනවා.
බලන්න මේ විඩියෝ එක

Photoshop Tutorial 1 - Layers වලින් වැඩ ගන්නේ කොහොමද?


නොමිලේම ෆොටෝෂොප් ඉගෙනගනිමු.
ෆොටෝෂොප් පාඩම් මාලාවේ පළමු කොටස.
ෆොටෝෂොප් ආරම්භය
එහි ප්‍රධාන ටූල්ස් පැනල් එක
අලුතෙන්  file එකක් open කරන්නේ කොහොමද?
Layers වලින් වැඩ ගන්නේ කොහොමද?

බලන්න මේ විඩියෝ එක.