Sunday, April 28, 2013

Google Glass (ගූගල් ග්ලාස්)

2012 එලියට ආපු හොඳම invention එක. දන්න සින්හලෙන් ඒක මොකක්ද කියල සරලවම බලමු.

Saturday, April 13, 2013

Paper Craft සහ කඩදාසි කාර්

ත්‍රිමාන වස්තූන් හදන්න හොඳම මාද්යක් තමා මේ paper craft කියන්නෙ. ඒක අපි හිතන තරම් අමාරු නෑ. හැඩතල කපන්න, අලවන්න දන්න ඕනෙම කෙනෙකුට මේ වැඩේ පහසුවෙන්ම කරන්න පුලුවන්. අපෙ පාසල් යන යාලුවන්ට නම් අත්කම් වලට මේක ගොඩක්ම වදගත් වේවි.

Tuesday, April 9, 2013

මොකක්ද මේ SLR (Single-Lens Reflex Camera)

SLR සහ Compact camera අතර වෙනස මොකක්ද?
කොහොමද SLR එක වැඩ කරන්නෙ.
බලන්න මේ වීඩියෝ එක.